EARN ONLINE BY CLICKING ADS ? වෙළද දැන්වීම් ක්ලික් කරලා සල්ලි හොයන්නේ ? FULL TIME OR PART TIME JOB FROM HOME OR OFFICE !

You can view ads on Neobux to make free money online as a full time or part time job from home or even office ( self employed !). It is the most popular Free Advertisement clicking ( PTC - Paid to Click ) website since 2008. Read this Neobux educational article in Sinhala and process of earning free money online without any investment in Sri Lanka by Rukula Free Global Education.

නොමිලේ වෙළද දැන්වීම් ක්ලික් කරලා සල්ලි හොයන්න පුලුවන්. ඒ සදහා Neobux කියන ලොව ජනප්‍රියම සහ 2008 වසරේ සිට වෙළද දැන්වීම් පෙන්වන වෙබ් අඩවිය තමයි භාවිතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙබ් අඩවියේ වෙළද දැන්වීම් click කිරීම හරහා ඔබට පහසුවෙන් නොමිලේ සල්ලි හොයන්න පුළුවන්.

Neobux ගැන දැනටමත් දන්න සහ කරලා මගදී අතැරලා දාපු අයත් ඇති. මේකෙන් සල්ලි හොයන්න නම් ඉවසීම සහ එක්තරා ක්‍රම වේදයක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම කරනවානම් අනිවා සල්ලි උල්පතක් !

මේකෙ ක්‍රම දෙකක් තියෙනවා මුදල් හොයන්න. එකක් තමයි නොමිලේ සත පහක් වත් යොදවන්නේ නැතුව සල්ලි හොයන විදිය ( සල්ලි යන්නේ නෑ ඊත් ටිකක් ඉවසන්න ඕන හොදේ ) අනිත් එක තමා මෙහි මුදල් යොදවමින් සල්ලි හොයන ක්‍රමය ( වේගවත්ම ක්‍රමය). අපි මේ දෙකම මේ ලිපියෙන් ඉගෙන ගනිමු. හැබැයි අනිවාර්යයෙන් නොමිලේ ක්‍රමය නවක ඔබ භාවිතා කරන එක වඩාත් සුදුසුයි.

මුලින්ම පහත තියෙන ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න

 මෙතනින් නොමිලේ ලියාපදිංචි වන්න !

 Register Here For Free


For whom is Neobux best suited / කාටද වඩාත් සුදුසු ?

මේකේ උපයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන නිසා, ඉවසීම තියෙන ඕනෙම කෙනෙකුට සුදුසුයි. ඔයාට මේක part time job එකක් වගේ ගෙදර ඉදන් වුනත් කරන්න පුළුවන්.  ( home base part time work ! )

Minimum Requirements / මුලික ලෙස අවශ්‍ය වන්නේ මොනවාද ?

1 - ඉවසීම

2 - දිනකට විනාඩි 10 - 15 වෙන්කරගන්න පුළුවන් වෙන්න ඕන ( අඩුම ගානේ මසේකට දවස් 22 - 25 ක් වත් )

3 -  Skrill, Neteller හෝ AirTM.io ගිණුමක් ඕන මුදල් ලබාගන්න ( AirTM.io හරහා ඔයාට පේපැල්, Payeer, advcash, Alipay, Bitcoin, western union, moneygram, bank transfer කරගන්න පුළුවන් ). Skrill, Neteller හෝ AirTM.io ගිණුම් නැති අය නොමිලේ මේ එක ගිණුමක් හදාගන්න නුමුත් හදිසියක් නෑ ,හිමිහිට මේක හදාගන්න පුළුවන්.

4 - අනිවාර්යයෙන් මේ ලිපිය ඉවරවෙනකන් කියවන්න. මොකද හරියටම මේක කරණ විදිය ඉගෙන ගන්න, නැත්තම් තේරුමක් නෑ යාළුවා !  !  😀

Method 1 - Free Method / නොමිලේ සල්ලි හොයන විදිය

Register / ලියාපදිංචි වෙමු 

තවමත් ලියාපදිංචි වෙලා නැත්තම්, පහත ලින්ක් එක වෙත යන්න.

 මෙතනින් නොමිලේ ලියාපදිංචි වන්න !

 Register Here For Free


ඉන්පසු දකුණු අත උඩ පැත්තේ තියෙන " Register " කියන ලින්ක් එක වෙත යොමුවෙන්න

ඉන්පසු ඔයාට පහත ආකාරයේ form එකක් දිස්වේවි.


මෙහි Username, Password, Password Confirmation, Email සහ Birth Year සදහන් කරන්න ( ඔයාට Referrer කියලා කොටසක් පෙන්වුවොත් ඒකට " wagky " කියලා සදහන් කරන්න පුළුවන් ). ඉන්පසු තියෙන Verification Code එකත් හරියට බලලා සටහන් කරන්න. අන්තිමට තියෙන tick boxes දෙකටත් හරියක් දාන්න. තොරතුරු ටික හරිද බලලා "continue" වෙත පිවිසෙන්න.

ඔයාගේ ඊමේල් ලිපිනයට කේතයක් ( code ) සහිත ඊමේල් පණිවිඩයක් එවලා ඇති. එකේ සදහන් කේතය ඊලග අදියරේදී සටහන් කරන්න. දැන් හරි ! ඔයා සාර්ථක ලෙස neobux එකේ ලියාපදිංචි සාමාජිකයෙක් !   ඔයාට ලැබෙන සමාජිකත්ව කාණ්ඩය වෙන්නේ "Standard" සමාජිකත්වයයි ( මෙය සියයට සියයක් නොමිලේ ).

දැන් ඔයාට ලොග් වෙන්න පුළුවන් ඔයාගේ username සහ password එක භාවිතා කරමින්.

Dashboard

ඔයාට පහත ආකාරයේ dashboard එකක් දිස්වේවි.


මෙහි Dashboard එකේ View Advertisements, Mini Jobs, Surveys, Games, Offers, Upgrade, Referrals සහ You Payment කියන පිටු තමා ඉතින් වැදගත් වෙන්නේ අපිට !

දැන්වීම් බලන විදිය සහ කීයක් හොයන්න පුලුවන්ද කියලා දැනගනිමු

View Advertisements " ලින්ක් එකට ගියාම ඔයාට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මේකේ තමයි ඔයාට ක්ලික් කරන්න තියෙන දැන්වීම් තියෙන්නේ.


තැඹිලි පාට වගේම රෝස පාට " Fixed Advertisements " දැන්වීම් එකකට $ 0.001 ලැබෙනවා.  තැඹිලි පාට දැන්වීම් අනිවාර්යයෙන් 4ක් පෙන්වනවා වගේම රෝස පාට දැන්වීම් 4 - 8 වගේ අතර ගණනක් දවසට අනිවාර්යයෙන් පෙන්වනවා Free Standard සාමජිකත්ව ගිනුමේදී ( තව දැන්වීම් වර්ග කීපයක් සහ තෑගි දිනාගන්න ක්‍රමයක් තියෙනවා. එකත් තව ටිකකින් කියලා දෙන්නන් !)

ඔයා අනිවාර්යයෙන් තැඹිලි පාට දැන්වීම් හතර හැමදාම බලන්න ඕන. 

එම පිටුවේ තියෙන දැන්වීමක් ක්ලික් කරහම ඔයාට පොඩි තිතක් ( ඩොට් එකක් ) පෙන්වාවි.
ඒ පොඩි තිත උඩ ක්ලික් කරන්න.

එතකොට අලුත් පිටුවක දැන්වීම ප්‍රදර්ශනය වෙනවා. දැන්වීම නැරබිය යුතු කාලය ඉවර වුනහම පිටුවේ ඉහලින් හරි ලකුණක් එක්ක පණිවිඩයක් දිස්වෙනවා ( පහත පින්තුරය බලන්න ).


දැන් එකේ තියෙන තැබිලි පාට "Close" බට්ටන් එක ක්ලික් කරන්න. එතකොට එම දැන්වීමට අදාළ මුදල ඔයාගේ ගිණුමට ලැබෙනවා. ඉතින් මේ විදියට මුලින්ම තැබිලි පාට දැන්වීම් සියල්ලම සහ අනිත් සියලුම දැන්වීම් ටිකත් බලන්න.

මේකේ තව දැන්වීම් වර්ග කීපයක් තියෙනවා කිව්වා නේද ?. ඉතින් මේ දැන්වීම් වලට ඔයාට ගෙවන ගණන පහත තියෙන පින්තුරයේ  "Your Clicks" යටතේ "Standard" තීරුවෙන් බලා ගන්න පුළුවන්.


මෙයාලගේ ගෙවලා ගන්න තියෙන සමාජිකත්ව තමයි "Golden", "Emerald / Sapphire", "Platinum / Diamond", Ultimate ලෙස හදුන්වන්නේ. ඊත් අපි ඉගෙන ගන්න යන නොමිලේ ක්‍රමයට මේක අවශ්‍ය වෙන්නේ නෑ ! ඒත් ඔයාට බලාගන්න පුළුවන් එම සමාජිකත්ව වලදී වැඩියෙන් ගෙවන වග ( උදාහරණයකට ගත්තොත් තැඹිලි පාට දැන්වීමකට ගෝල්ඩ් එකේදී $0.01 ගෙවනවා වගේම අල්ටිමේට් එකේදී $0.02 ගෙවනවා.  ).

ඒවගේම " View Advertisements " පිටුවේ දකුණු පැත්තේ පහලට වෙන්න තියෙන "Ad Prize "කියන එකෙන් තෑගි දිනාගන්න පුළුවන් ඔයා නරභන හැම දැන්වීම් එකකටම Ad Prize අවස්ථා හතරක් එකතුවෙනවා. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් ඔක්කොම තියෙන දැන්වීමුත් බලන්න. $0.25 සිට $50 වගේ වෙනකන් මුදල් තෑගි, නොමිලේ ගෝල්ඩ් සාමාජිකත්වය වගේම නියෝ පොයින්ට්ස් 10 සිට 10,000 වගේ දිනාගන්න පුළුවන්.

Mini Jobs, Surveys, Games සහ Offers දේවල් වලිනුත් මුදල් ලබාගන්න පුළුවන් නුමුත් මේවයේ දේවල් පෙන්වන්නේ තියෙනවනම් විතරයි ( නුමුත් දැන්වීම් නම් අනිවාර්යයෙන් හැමදාම පෙන්වනවා ).

ඊත් දැන් බලමු අවම කීයක් ලැබෙනවද කියලා මාසෙටම ඔයා බලන තැඹිලි පාට වගේම රෝස පාට "Fixed " දැන්වීම් වලින්

දිනකට : $0.001 x 8 = $ 0.008
මාසෙටම : $0.008 x 30 = $0.24 !  😥

අපොයි මාසෙටම $0.24 වගේ නං මේ මොන විකාර වැඩක්ද ? ඔන්න මෙතනදී තමයි බාගයක් විතර හැලෙන්නේ හරියන වැඩක් නෙමෙයි කියලා.

නුමුත් මාසෙටම රුපියල් 15,000 - 100,000 විතර වුනත් මේකෙන් හොයන්න නොමිලේ  ක්‍රමය තමයි " Neobux rented referral "

එකියන්නේ neobux එකෙන් අපිට පුළුවන් මාසිකව ගෙවන්න ( සල්ලි යන්නේ නෑ, අපි දැන්වීම් බලන ඒවයෙන්ම ගෙවන්න පුළුවනි . සත පහක්වත් යොදවන්නේ නැතුව rented referral ගන්න විදිය ලිපියේ ඊළගට සදහන් වෙනවා. දිගටම කියවන්න !  ) අපේ යටතේ දැන්වීම් නරභාන්න සාමාජිකයන් ලබාගන්න. රෙෆෙරල් කෙනෙක් $0.2 විතරයි වෙන්නේ මාසෙටම.

ඒක නිසා අයීත් උඩ තියෙන පින්තුරයේ "Commision from Rented Referrals" කොටසේ "Standard" තීරුව බලන්න

ඔයා ගෙවන්න ගන්න සාමාජිකයන් ,දැන්වීම් නැරබුවහම ඔයාටත් දැන්වීමකට $0.005 ලැබෙනවා.
ඉතින් අපි දළ වශයෙන් මේක ගණන් හදලා බලමු ඔයා 300ක් රෙෆෙරල්ලා ගත්තා කියලා හිතලා.

දිනකට එක් රෙෆෙරල්ගෙන් ලැබෙන ගණන : $0.005 x 4 = $ 0.02

දිනකට රෙෆෙරල්ලා 300කින් ලැබෙන ගණන : $0.02 x 300 = $ 6

මාසෙට රෙෆෙරල්ලා 300කින් ලැබෙන ගණන : $ 6 x 30 = $ 180

මාසෙට රෙෆෙරල්ලා සදහා යන වියදම = - $60

මාසෙටම ලාභය : $180 - $60 =  $120

අපි මේකෙන් $20 වගේ තව අඩු කරමු මොකද ගොඩක් වෙලාවට 300න් යම් ගණනක් සක්‍රීය ලෙස දැන්වීම් බලන්නේ නෑ කියලා හිතලා

මාසෙටම ශුද්ද ලාභය : $120 - $20 =  $100 !  

නිකන්ම රු 16,000 වගේ හොයන්න පුළුවන් නොමිලේ ගිනුමේදී 

( ඒවගේම යම් විදියකින් referral කෙනෙක් දවස් ගණනක සිට දැන්වීම් වැඩිය බලන්නේ නෑ හෝ බලන්නෙම නෑ වගේ නම් අනිවාර්යයෙන්ම එයාව recycle ( අයීන් කරලා අලුත් එක්කෙනක් ගැනීම ) කරන්න රෙෆෙරල් පිටුවේ තියෙන refresh බටන් එකෙන්. එක recycle එකකට $0.07 වැනි පොඩි ගණනක් වැය වෙන්නේ. මේකටත් දැන්වීම් බලලා ලැබුණු මුදල්ම පාවිච්චි කරන්න පුළුවන්  )

 

දැන් කොහොමද rented රෙෆෙරර්ලා ගන්නේ සහ අදායම වැඩි කරගන්නේ ?

ඔයාට "Referrals" කියන කොලපාට ලින්ක් වෙත ගියහම පහත ආකාරයේ පිටුවක් දිස්වේවි.


මේකේ රෙන්ට් එකට ගන්න පුළුවන් සාමාජිකයෝ 3, 5, 10, 15, 20, 25, 30, 40, 50, 60, 70, 80, 90, 100 පැක් ලෙස තමයි තියෙන්නේ. තුනේ පැක් එක මාසෙටම $0.6 වෙනවා වගේම 100 පැක් එක $20 වෙනවා මාසෙටම. හැබැයි මේකේ මෙහෙම පැක් තිවුනට දවස් හතකට සැරයක් විතරයි ගන්න පුළුවන්.

ඒක නිසා ඔයාගේ ගිණුමේ මුදල් එකතුවුන ගමන් ඔයාට පුළුවන් සාමාජිකයෝ ගන්න ( 3 පැක් එකෙන් පටන් ගන්න පුළුවන් )
අයීත් තව දින 7කින් තව පැක් එකක් ගන්න පුළුවන් ගිණුමේ තියෙන ශේෂය භාවිතා කරමින්.

ඉතින් මේ විදියට ඔයාට නොමිලේම ඔයාගේ අදායම වැඩි කරගන්න පුලුවන්

ඒවගේම හොඳ ඉවසීමක් තියෙනවනම්, $90 එකතුවුන ගමන් ඔයාට ගෝල්ඩ් සාමාජිකත්වය වෙත යන්න පුළුවන් සත පහක්වත් යොදවන්නේ නැතුව. ඒවගේම වාසනාව තියෙනවනම් ගෝල්ඩ් පැක් සාමාජිකත්වය "AD Prize" වෙතින් දිනගන්නත් පුළුවන්. ගෝල්ඩ් එකේදී ඔයාගේ වගේම රෙෆෙරල්ගනේ ලැබෙන අදායම දළ වශයෙන් දෙගුණයක් වගේ දක්වා වැඩි වෙනවා.

දැන් මේකෙන් මුදල් ගන්නේ කොහොමද?

You Payment " කියන කොලපාට ලින්ක් එක වෙත යන්න මුදල් ගැනීම සදහා.

$2 සිට ඉහලට ඕනෙම ගණනක් withdraw කරන්න පුළුවන් පළමු සැරේදී ඔයාගේ Skrill / Neteller / AirTM.io ගිණුමට.

ඉන්පසු අවම ගණන ටිකෙන් ටික වැඩි වෙනවා $10 දක්වා. ඊට පස්සේ $10 සිට ඉහලට ඕනෙම මුදල් ප්‍රමාණයක් withdraw කරන්න පුළුවන්.

Method 2 - ආයෝජනයක් කරමින් වැඩි අදායමක් හොයන විදිය

ඉස්සෙල්ලා සදහන් කරා වගේ මේකේ තියෙන " Gold" සමාජිකත්වය ගත්තහම වැඩි වාසියක් ලැබෙනවා. හැබැයි ඒක සැරේටම මේක ගන්න නම් බෑ. පොඩ්ඩක් ඉතින් ඉවසන්න වෙනවා !

ඔයා අනිවාර්යයෙන් පහත කරුණු තුන සපුරලා තියෙන්න ඕන.

1. දැන්වීම 50ක්වත් බලලා තියෙන්න ඕන

2. දෙසැරයක් වත් Rented referrals ලා අරගෙන තියෙන්න ඕන

3. ලියාපදිංචි වී දින 15ක්වත් ගිහින් තියෙන්න ඕන

ඉතින් මේ ටික සම්පුර්ණ කරලා නම් වසරකට $90 වෙන සාමාජිකත්වය ගන්න පුලුවන් නෙටෙලර් වගේ ewallet එකකින් ගෙවීමක් කරලා.

මෙම සාමාජිකත්වයේ වාසි ගොඩක් තියෙනවා. 

1 ඔයාට අඩුම තරමේ fixed දැන්වීම් 8ක් ලැබෙනවා ( ඔක්කොම දැන්වීම් 12 - 20 වගේ එතකොට දවසට ලැබෙනවා )

2 ඔයාට දැන්වීමකට $0.010 දක්වා ලැබෙනවා

3 ඔයාගේ Rented referralsලගේ ක්ලික් එකකට ඔයාට $0.01 ලැබෙනවා

4 ඔයාට චර්ට් වර්ග කීපයක්ම ලැබෙනවා වැඩි තොරතුරු ප්‍රමාණයක් සමග

5 Rented referralsලා 2000ක් වෙනකන් ගන්න පුළුවන්.

6 ගෝල්ඩන් පැක් කියන ඉහළ සමාජිකත්වයන් සදහා දොරටු විවුර්ථ වෙනවා !

මේ පහත තියෙන්නේ ගෝල්ඩ් සාමාජිකත්වය ගත් පසු දිස්වෙන දැන්වීම් පිටුව. ඒවගේම තැඹිලි පාට දැන්වීමකට $0.01 ඔයාට ලැබෙනවා වගේම රෙන්ටඩ් රෙෆෙරල් කෙනෙක් ගෙන් $0.01 එකකුත් ලැබෙනවා දැන්වීමකට.


ගෝල්ඩ් සාමාජිකත්වය යටතේ ඔයාට රෙන්ටඩ් රෙෆෙරල් ලා 2000වෙනකන් ගන්න පුළුවන් නිසා අපි දැන් බලමු ඔයාට මාසෙකට කීයක් වගේ ගන්න පුලුවන්ද කියලා රෙෆෙරල්ලා 300කින්

දිනකට එක් රෙෆෙරල්ගෙන් ලැබෙන ගණන : $0.01 x 4 = $ 0.04

දිනකට රෙෆෙරල්ලා 300කින් ලැබෙන ගණන : $0.04 x 2000 = $ 12

මාසෙට රෙෆෙරල්ලා 300කින් ලැබෙන ගණන : $ 12 x 30 = $ 360

මාසෙට රෙෆෙරල්ලා සදහා යන වියදම = - $60

ගෝල්ඩ් සමාජිකත්ව වියදම 90/12 = - $7.5

මාසෙටම ලාභය : $360 - $60 - $7.5 = $292.5

අපි ඉස්සෙල්ලා වගේම මේකෙන් $50 වගේ අයීන් කරමු සක්‍රීය නැති රේන්ටෙඩ් රෙෆෙරල් ඉන්න පුළුවන් නිසා.

ඔයාට දළ වශයෙන් $240කට වඩා වැඩි අදායමක් ලැබෙනවා ගෝල්ඩ් සාමාජිකත්වය ලබාගත් පසුව.

ඉතින් මේ සාමාජිකත්වය අරගෙන ඔයාට උපයන මුදල වැඩි කරගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් හැමදාම දැන්වීම් නැරබීමට අමතක කරන්න එපා, මොකද ගෝල්ඩ් සාමාජික වුනත් ඔයා දැන්වීම් බැලුවොත් විතරයි ඔයාගේ rented referrals ලාගෙන ඊලග දවසේදී ඔයාගේ ගිණුමට මුදල් වැටෙන්නේ.

අනිත් මුලිකම දේ තමයි සක්‍රීය නැති සාමාජිකයෝ සතියකට වරක් වත් අයීන් කරන්න. නැත්තම් එයාලා නිසා අදායම අඩු වෙනවා. ඒවගේම මාසෙකට දරාගන්න පුළුවන් රෙන්ටඩ් රෙෆෙරල් ප්‍රමාණයක් තියාගන්න. ඒවගේම මාස 8ක් වෙනකන් රෙෆෙරල් ලා extend කරලා 30% වගේ වට්ටමක් ගන්න පුළුවන්.

අපිට විසදුමක් නැද්ද හැමදාම ඇඩ් බලන්නේ නැතුව මේකෙන් හොයන්න?

" Emerald " , " Sapphire ", " Platinum " , " Diamond ", " Ultimate " ලෙස Neobux PTC ඉහළ සමාජිකත්ව පැකේජයන් තියෙනවා පහත ආකාරයට.

"Vacation Mode" එක UNLIMITED තියෙන " Ultimate " ගිණුමක් දක්වා වැඩි කරගන්න පුළුවන් නම් එදිනෙදා ඔයාට දැන්වීම් බලන්නේ නැතුව රෙෆෙරල් ලා ගෙන්ම අදායම හොයන්න පුළුවන්. ඒවගේම ඔයාට "ULTIMATE " තීරුව බැලුවොත් තව තිබෙන වාසි බොහෝමයක් බලාගන්න පුළුවන් ( උදාහරණයකට ; දින 7ක් දක්වා එකදිගට සක්‍රිය නොවුන රෙෆෙරල් ලා ස්වයන්ක්‍රීයවම අලුත් කෙනෙකුට මාරු කරනවා වගේම දවසකට වතාවක් සල්ලි ගන්නත් පුළුවන් වගේ වාසි තියෙනවා )

නුමුත් රෙෆෙරල්ලා 2000ක්වත් නැත්තම් Ultimate සාමාජිකත්වය තේරුමක් ණෑ. " Emerald " , " Sapphire ", " Platinum " , " Diamond ", වලත් ගෝල්ඩ් එකට වඩා වාසි තියෙනවා නුමුත් සැලකියයුතු රෙෆෙරල් ලා ගණනක් නැතුව මේ පැක් වලටත් යන එක තේරුමක් නෑ.

කොහොමද රෙෆෙරල්ලා සැලකියයුතු ගණනකින් පසු "Ultimate" එකට වැඩි වැඩිකරගන්නේ

ඔයා ගෝල්ඩ් සාමාජිකත්වය අනිවාර්යයෙන් ගන්න ඕන. දවසකින් විතර පස්සේ "Golden Packs" කියලා ලින්ක් එකක් ඔයාගේ ගිණුමේ වම් පැත්තේ පෙන්වනවා. එම ලින්ක් එකට ගියහම ඔයාට ඉහළ සාමජිකත්වයකට ඕනෙම වෙලාවක යොමු වෙන්න පුළුවන්.

 

මුලින්ම උපරිම ගෝල්ඩ් වෙනකන් යන්න. ඉන්පසු මාසෙට ලැබෙන අදායම ස්ථාවර කරගන්න ඔයාට කියලා දුන්න විදියට. අදායමෙන් කොටසක් හැමවිටම withdraw කරගන්න. ඉතුරු ටිකෙන් ඔයාට පුළුවන් රෙෆෙරල්ලා ටික පවත්වාගෙන යන්න සහ හිමිහිට ඉහල සදහන් "ultimate" දක්වා යන්න. 

ඔන්න ඉතින් කරන විදි දෙකම කියලා දුන්නා. ඔයාට පහසු ක්‍රමේකට මේකෙන් දැන් මුදල් හොයන්න පුළුවන් දැන්වීම් බැලීම  මගින්  !

 මෙතනින් නොමිලේ ලියාපදිංචි වන්න !

 Register Here For Free

ඔබ අනිවාර්යයෙන්ම ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිඝනකයක් භාවිතා කරන්න ඕන දැන්වීම් නැරභීම සදහා. දැනට ස්මාර්ට් ෆෝන් හරහා දැන්වීම් නැරභීම වලංගු වෙන්නේ නෑ. ඉතින් ඒක හොදින් මතක තියාගන්න හොදේ !


For more details on Neobux, 

(Videos)

                   





Comments